මිමි 100 ඉක්මවන වැසි පිලිබඳ කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ ස්වභාවික ආපදා පිලිබඳ පූර්ව අනතුරු ඇඟවුම් මද්‍යස්ථානය බස්නාහිර,මධ්‍යම සබරගමුව පළාත් සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක සඳහා අද (26) පෙරවරු 6.00 සිට පය 24ක් සඳහා අනතුරු ඇඟවීමේ ලිපියක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ ප්‍රදේශ වලට මිමි 100 ඉක්මවූ වැසි ලැබිය හැකි බව වැඩි දුරටත් සඳහන්.
No comments