ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් 2 වනදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 තරග 3 ක් ඇතුළත් වනවා.

ඡායාරූප හා තොරතුරු අන්තර්ජාලයෙනි
No comments