වෙනිසියුලාවේ ගංවතුර මාරයා පුද්ගලයින් 20 ක් බිලිගනියි.
වෙනිසියුලාවේ ඇති දැඩි ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් විශාල ප්‍රමාණයක් පිඩාවට පත් වී ඇති බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි. මෙරීඩ ප්‍රාන්තයේ නිවාස 1,700 ක් පමණ හානි සිදු වී ඇත. එම ගංවතුර තත්වයෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කලේ ය.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව වෙනිසුවෙලා බලධාරීන් ප්‍රකාශ කළේය
No comments