Headlines

අද පැවැත්වෙන LPL තරඟ

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් අද (10) පැවැත්වීමට නියමිතයි.

පළමු තරඟය ලෙස Galle Gladiators කණ්ඩායම හා Dambulla Giants අතර අද පස්වරු 3.00 ට ආරම්භ වනවා.

දෙවන තරඟය Jaffna Kings කණ්ඩායම හා Colombo Stars අතර පැවැත්වෙනවා.

එම තරඟය ආරම්භ වන්නේ අද රාත්‍රී 7.30 ටයි.

No comments