Headlines

ශ්‍රී ලංකන් තවත් ගමනාන්තයක් වෙත යළි මෙහෙයුම් අරඹයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ 'ගැන් දූපත' වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

ඒ අනුව, ඊයේ (04) සිට සතිපතා එම දූපත වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  UL119 ගුවන් යානය සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 10.40 ට කොළඹ සිට 'ගැන්' දක්වා පිටත් වන අතර, එය එදිනම පස්වරු 13.05ට 'ගැන්' සිට කොළඹ බලා පැමිණෙනු ඇත.

No comments