Headlines

සර්පයන් හා භූමිතෙල්

ඔබේ නිවසටත් සර්පයන් එනව ඇති,හැබැයි කවදාවත් මේ පවුකාර දේ කරන්න එපා

Image credit - AZ Animals

සර්පයන්ගේ කොරපොතු ආවරණය හැදිලා තියෙන්නේ කෙරටීන් කියන ප්රෝටනයෙන්.මේකට භූමිතෙල් වගේ දෙයක් දාපු ගමන් සර්පයාට ඉතා වේදානාවක් ගෙන එමින් ප්රිතික්රියා කරනවා.

අපිට සර්ප හම ගොරෝසුයි වගේ පෙනුණට,සර්ප හම ඉතාමත් මෘදුයි,මෙයින් මියුකස් ශ්රාවය වෙනවා.භූමිතෙල් සර්ප හම හරහා ගොස් කොදු නාරටියට පවා උරාගන්නවා.මේ වේදනාව ගැන දැනගන්න ඔබේ ලිංග්රේන්දයේ ඉදිරි කොටසේ(ශිෂ්ණ මුණ්ඩයේ හෝ යේනි විවරයේ) බැටරි ඇසිඩ් ස්වල්පයක් තවරා බලන්න.ඒ වේදනාව වගේ සිවු ගුණයක වේදනාවක් සර්පයාට ඇති වෙනවා.සල්ෆියුරික් අම්ලය,මියුකස් සහිත ලිංග්රේන්දයෙන් උරා ගන්වට වඩා සර්ප හම භූමිතෙල් උරාගන්නවා.

සර්පයා දගලන්නේ වේදනාවට විතරක්ම නෙමේ,මාංශ පේශී වල පාලනය ගිලිහෙන නිසා.උගේ ස්නායුවල රසායනික විකෘති වෙලා විදුලි සැර වැදුණා වගේ ගැහෙනවා.

අපි හිතුවට භූමිතෙල් ගහලා සර්පයාව පලවා හරිනවා කියල,ඇත්තටම මේ වේදනාවෙන් විදවල සර්පයා මැරෙනවා.අපි සර්පයාට භූමිතෙල් ගසනවාට වඩා ඌව මරණ එක හොදයි

No comments