Headlines

වසර 157ක පරතරයක තුලදී එකම විදිහට එකම තැනදී ඝාතනයට ලක්වුනු කාන්තාවන් දෙදෙනා



පහල තියෙන ෆොටෝස් දෙකේ ඉන්න දෙන්නගෙ මොකුත් සමානකමක් තියෙනවද ? ඇත්තටම නැහැනේ. ඒත් මේ දෙන්නගෙ කතාව නම් ගොඩක් සමානකම් තියෙන කතාවක්.

මේ දෙන්නා ඉපදෙන්නේ එකම දවසේ. හැබැයි ඒ අවුරුදු 157 ක පරතරයක් ඇතිව. ඒ වගේම මේ දෙන්නා මැරෙන්නෙත් එකම දවසේ. එකම විදිහට. දෙන්නම තමන්ගෙ යාලුවෙක් මුණ ගැහෙන්න යනවා. අළුත් ඇඳුමක් ඇඳගන්නවා. නර්ථනයකට සහභාගි වෙනවා. එතනදි ඔවුන්ගේ ඝාතකයින්ව අඳුනගන්නවා. ඝාතකයෝ මේ දෙන්නව එකම විදිහට මරනවා. ඒ එකම තැනදියි. දෙන්නගෙම ඝාතකයින්ගෙ නම එකම නමක්. ඒ නම "තෝර්ටන්". ඒ වගේම මේ ඝාතකයින් දෙන්නවම නඩුවේදී මිණීමැරීමේ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරනවා. 

මොන තරම් අහම්බයක්ද 

අවුරුදු 157ක පරතරයක් ඇතුව එකම කතාව එකම විදිහට සිද්ද වෙලා. පුණර්භවය කියන දේට මේක සාක්ශියක් වෙන්න පුළුවන්ද? එහෙමත් නැත්තම් අපි ඉන්නේ ප්‍රෝග්‍රෑම් කරපු සිමියුලේෂන්  එකක් ඇතුලෙද?

Image - burminhammail

No comments