අද දිනයේ නිකුත් කල කොරෝනා දත්ත
අද සමස්ත කොරෝනා ආසාදිතයින් 2,832 ක් වාර්තා වෙයි
අද ( 10 ) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 2,832 හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
එසේම තවත් කොවිඩ් මරණ 131 ක් වාර්තා වෙයි
ඊයේ ( 09 ) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 131 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් එක පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 20 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින්110 දෙනෙකු අයත්.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 10,995..
No comments