Headlines

ඊශ්‍රායල් ආයුධ

ඊශ්‍රායලයට තියෙන තව බලවත් ආයුධයක් තමා මේ protector USV කියන්නේ.

මිනිසුන් රහිත මෙම ප්‍රහාරය යාත්‍රාව මුලින්ම නිශ්පාදනය කරන්නේ 2005 වර්ශයේ. මේ නෞකාව ඔත්තු බැලීමට මෙන්ම ප්‍රහාර එල්ල කිරීමටද උචිත පරිදි සකසා තියෙනවා.

සාමාන්‍ය ප්‍රහාරක බෝට්ටුවකට වඩා වඩා වැඩි ආයුධ සන්නද්ද බාවකින් යුක්තය. එමෙන්ම ඉතා ප්‍රබල ආයුද වලින් මෙය සන්නද්ද කර ඇත. ඒ වගේම සාමාන්‍ය ප්‍රහාරක බෝට්ටුවක් මෙන් හතර ගුනයක කාර්යක්ෂමතාවයක් මෙහි යුක්තය.

මෙවනි සන්නද්ද රතයක් පාලනය කිරීමට ඒ තුල මිනිසුන් හයදෙනෙකු වත් සිටිය යුතු අතර මේ ප්‍රොටෙක්‍ටර් බෝට්ටු මිනිසුන් දෙදෙනෙකු දුරස්ථව සිට පාලනය කරනු ලබනවා.

පැයට කි.මි 92 වේගයක් පවතින අතර යොදා ඇති සියුම් සංවේදක භාවිතයෙන් සතුරු ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත.

නමුත් මේ වන විට ඊශ්‍රායලය පමනක් නොව ලෝකයේ බොහෝ රටවල් තම යුධ කටයුතු සදහා මෙම ප්‍රොටෙක්ටර් බෝට්ටූ යොදාගනියි

උපුටා ගැනීම අන්තර්ජාලයේ පළවුණු ලිපියකිනි 

ලිපියේ මුල් අයිතිකරුට ප්‍රණාමය 

ඡායාරුප අන්තර්ජාලයෙනි 

No comments