මෙක්සිකානු ගුහාවේ තිබී හමු වූ අසාමාන්‍ය දේහය වසර 3000 ක් ඈතට දිව යයි. 2016 දී ටෙක්සාස් මායිමේ සිට කි.මී 480 ක් පමණ දකුණු දෙසින් ජීවත් වූ ගොවිපල හිමියෙකුට හමුවූ මෙම අසාමාන්‍ය මමීකරණය ඉතිහාසයේ අලුත් පිටුවක් විවර කරයි. ස්වාභාවිකව එම්බාම් කරන ලද ගිරවා වසර දහස් ගණනක් මමීකරණයට ලක්වී ඇත .පිහාටු වල කොළ පැහැය තවමත් දීප්තිමත් වූ අතර කෙරටින් හොට තවමත් නොවෙනස්ව පවතී.
No comments