සසෙක්ස් හී පිහිටා ඇති ලෝකාන්තය
මේ දැක්වෙන්නේ බීචී හෙඩ් (Beachy Head) නමින් හදුන්වන එංගලන්තයේ සසෙක්ස් හී පිහිටා ඇති හුණුගල් බෑවුමක්. මෙය සසෙක්ස් හී ලෝකාන්තය ලෙස හැදින්වුවත් සැබවින්ම මෙය වෙරළ තීරයකට යාබදව පවතින බෑවුමක් වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 162 (අඩි 531) ක් දක්වා ඉහළින් පිහිටන මෙම කදු බෑවුම බ්‍රිතාන්‍යයේ උසම හුණුගල් බෑවුමද වෙනවා. කොහොමවුනත් මෙහි උස නිසා සියදිවි නසාගැනීම් සදහා ප්‍රමුඛ ස්ථානයක් බවට පත්වී ඇති බැවින්, පොලීසිය මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් මුර සංචාරයේ යෙදෙනවා.
උපුටා ගැනීම අන්තර්ජාලයේ පළවුණු ලිපියකිනි
Credit image: Unsplash
Post Comment
No comments