Headlines

රට රට වල අමුතු නීති

රෙගුලාසි මඟින් ජීවිතය ඔබෙන් උදුරා ගත හැකි යැයි ඔබට කවදා හෝ දැනී තිබේද.  තායිලන්තයේ පදික වේදිකාවක හපන ලද චුවින්ගම් එකක් කෙලත් සමග බිමට දැමුවොත් ඩොලර් 600 ක් වැය විය හැකි බව ඔබ දැන සිටියා නම් ඔබ ටිකක් කලබල විය හැකිය. ලෝකයේ බොහෝ ප්‍රදේශ වල එවැනි නීති රීති අනුගමනය කෙරේ. මේ බොහෝ අමුතු නීති ඇදහිය නොහැකි තරම් අමුතු ය.

1 ඇරිසෝනා හි කැක්ටස් ශාඛයක් කැපුවොත් වසර 25ක සිරදඬුවමකට යටත් විය හැකියි 

2.තායිලන්තයේ උඩුකය නිරාවරණය කර  රිය පැදවීම තහනම් 

3. ස්විට්සර්ලන්තයේ රාත්‍රී 10න පසු toilet flush කිරීම තහනම්ය සියලු වැඩ 10ට පෙර අවසන් කිරීම ඇඟට ගුණ වෙයි 

4. ඉතාලියේ සායවල් ඇඳීම තහනම් 

5. ඔහියෝ හි පොලිස් නිලධාරීන්ට අවශ්‍යනම් බල්ලෙකු මෙල්ල කිරීමට බල්ලව සපා කෑ හැක 

6. කෙන්යා සහ UAE හි ප්‍රසිද්ධ ස්ථාන වල අනුන්ට අපහාස කිරීම සහ දිව්රීම තහනම් එය හිරගෙදරට යාමට හේතුවක් විය හැක 

7. සුඩානයේ කාන්තාවන්ට නියමිත් ඇඳුමක් සම්මත කර ඇති අතර එය හඬ සිටීම අනිවාර්ය වේ. හිස ආවරණය කරගෙන සිටීමද අනිවාර්ය වේ 

8. ඊජිප්තුවේ belly dance කිරීම කාන්තාවන්ට පමණි පිරිමින්ට තහනම් කර ඇත 

9.චීනයේ දරුවන් දෙදෙනෙකුට වැඩිය හැදීම තහනම්. ඉන්දියාවේ කේරලයේද එම නීතිය ඇත 

10. මැඩගස්කරයේ ගැබිණි කාන්තාවන් hat (තොප්පි) පැළඳීම තහනම්  

Image- from internet 

BLUEPLANET

 


No comments