Headlines

ඔබේ දැනුම් පොතට එක කරගන්න


ඔබ හුස්ම ගන්නේ වරකට එක නාස් සිදුරකින් බව සහ එය පැයෙන් පැයට මාරු වේ.

ඔබ යම් අයකුගේ මුහුණ හඳුනා ගන්නේ ඔබේ මොළයේ වම්පසින් 

ලෝක ජනගහනයෙන් 11% ක් වමත්කරුවන් වේ 

සාමාන්‍ය පුද්ගලයකු මිනිත්තු 7ක් තුළ නින්දට වැටේ 

කෙළ සමග මුසු වන තෙක් ආහාරයක රස නොදැනේ 

ජනයාගෙන් 8% කට වැඩිපුර ඉළ ඇටයක් තිබේ 

ඔබේ සිරුරේ කුඩා ම අස්ථිය ඇති මැද කනෙහි පිහිට ඇත 

ලොව ජනගහනයෙන් 90% ක් හාදු හුවමාරු කර ගනී 

ගෙදරදොර පාවිච්චි කරන ජලයෙන් 35% ක් වැසිකිළි සඳහා වැය වේ 

ඔබ දවසකට ගහන ඇසිපිල්ලම් ප‍්‍රමාණය පැය භාගයක් ඇස් පියාගෙන සිටියාට සමාන වේ, කාන්තාවන් පිරිමින් මෙන් දෙගුණයක් ඇස්පිල්ලන් ගහන බව.

ඔබේ එක් පාදයක ඇට 26 ක් ඇති බව. ශරීරයේ මුළු අස්ථි ගණන 206කි. ඔබේ රුධිරයේ රතු සෛල නිපදවන්නේ අස්ථි වල ඇති ඇට මිදුළු තුලයි 

ඔබේ සිරුරේ අස්ථිවලින් කාලක් (1/4ක්) ඇත්තේ ඔබේ දෙපාවල බව.

සාමාන්‍ය මිනිස් මොළයක 78% ක් ඇත්තේ ජලය බව. මොලයේ බර ශරීරයේ බරෙන් 1/50 වේ 

ඔබේ සිරුරේ ඉක්මනින් සුව වන කොටස ඔබේ දිව බව.

ඔබේ උපන් දිනය තවත් මිලියන නවයක් දෙනා සමග සමරන බව.

මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රිය සම බව.

ඔබේ ඇඟිලිවලින් වඩාත් සංවේදී ඇඟිල්ල දබරැඟිල්ල බව.

ලෝකයේ ඉටි පන්දම් අලෙවියෙන් 96%ක් ම මිල දී ගන්නේ කාන්තාවන් බව

පිරිමින් 42%ක් හා කාන්තාවන් 25%ක් පොදු වැසිකිළි භාවිතයෙන් පසු අත් නොසෝදන බව

මුල් ලිපිය අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී 

ඡායාරුපය   Midium 


No comments