ඉක්මනින් ධනවතෙකු වීමට ක්‍රම 6ක්
ඔබ ඉතා මහන්සි වී ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මුදල් හොයනවා වෙන්න පුළුවන්. එසේත් නොමැති නම් මුදල් හම්බ කරාට ඔබ අතින් අනවශ්‍ය ලෙස මුදල් වියදම් වෙනවා වෙන්න පුළුවන් . එහෙනම් අනිවාර්යෙන් මේ ක්‍රම ටික අත්හදා බලන්න. මේ ක්‍රම මගින් ඔබට ඉක්මනින් ධනවත් වීමටත් ඔබ හම්බ කරගත් මුදල් ප්‍රවේශමෙන් වියදම් කිරීමටත් හැකි වෙයි
1. ඔබට මුදල් තිබු පමණින් වියදම් නොකරන්න.
ඔබට මුදල් පමණින් වියදම් කිරීමට පෙළඹීම ඔබව ඉක්මනින් දුප්පතකු බවට පත් කරයි.ඔබට අවශ්‍ය දේ පමණක් අවශ්‍ය වෙලාවේදී මිලදී ගන්න.එය ඔබේ ජිවත් වැදගත් වේවි.ඔබට මුදලට වටිනා දේවල් පමණක් මිලදී ගන්න.
2. සරල ජීවිතයකට හුරු වන්න
ඔබට මුදල් තිබෙන නිසා ඔබ අනවශ්‍ය ලෙස අධි සුකොපභෝගී ජිවතයකට හුරු වෙනවා කියන්නේ ඔබ විසින් සිදු කර ගන්න වැරද්දක්.මතු දිනක එමගින් ඔබට පසු තැවීමට සිදු වෙනවා. එය ඔබ කාලයක් තිස්සේ එකතු කර ගත මිල මුදල් නාස්ති කරනවා .
3.ඉතුරු කිරීම්ට හුරු වෙන්න
ඔබට මසකට ලැබෙන අදායමෙන් නියත වශයෙන්ම ගානක් ඉතුරු කරගන්න.එය ඔබට පසුවට අවශ්‍ය වෙන්න පුළුවන්.ඔබ මුදල් ඉතුරු උනොත් බිල් ගෙවන්නට ඉන්න එපා .බිල් ගෙවීමටත් ඔබගේ අදායමෙන් කොටසක් ඉතුරු කරගන්න
4. අනවශ්‍ය දේ මිලදී ගන්න එපා
ඔබට අවශ්‍ය නොවන දේ කොතරම් මිලදී ගැනීමට සිතුනත් මිලදී ගන්නට එපා.අවශ්‍ය නම් පමණක් අවශ්‍ය දේ හරිම වෙලාවට වට්ටම්, වාසි බල මිලදී ගන්න
5. ඔබ සල්ලිකාරයෙකු බව ලොවට පෙන්නන්න එපා
ඔබට හොඳට මුදල් තිබුනත් ඔබට වියදම් කිරීමට කොතරම් හැකියාව තිබුනත් ඒ බව හැමෝටම පෙන්නන්න යන්න එපා.කෙනෙක් ඔබගේ දියුනවට සතුටු වෙද්දී දහසක් දෙන ඔබේ දියුණුවට ඊර්ශියා කරනවා .ඒ නිසා ඔබට යහමින් මුදල් ඇති බව පෙන්නන්න එපා.එමගින ඔබ අනවශ්‍ය මුදල් නාස්ති කිරීමකට යොමු වෙනවා
6. අවශ්‍ය දෙයකට ආයෝජනය කරන්න
ඔබ සෑම විටම ආයෝජනය කල යුත්තේ අවශ්‍ය තැනකදී පමණයි. ඔබ මහන්සියෙන් හම්බ කල මුදල් වලට වටිනාකමක් ලබා දෙන විදිහේ දේවල් වලට පමණක් ආයෝජනය කරන්න.ඔබ ආයෝජනය කල මුදලට වඩා වැඩි මුදලක් නැවත ඔබට ලැබෙනවානම් පමණක් ආයෝජනය කරන්න .
No comments