Headlines

තවත් කොවිඩ් මරණ 184 ක්

  

තවත් කොවිඩ් මරණ 184 ක් වාර්තා වෙයි

ඊයේ ( 06 ) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 184 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 4 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු  60  වැඩි පුද්ගලයින්  134 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 10,504 .

No comments