මැණිකේ මගේ හිතේ මිලියන 100 පසු කරයි.
මැණිකේ මගේ හිතේ මිලියන 100 පසු කරයි.
රටවල් ගණනාවක ලොකු කුඩා සියල්ලේම සිත දිනාගත් යෝහානි ගයන මැණිකේ මගේ හිතේ ගීතය YouTube ඔස්සේ සිදු කර ඇති නැරඹුම් වාර ගණන මිලියන 100 පසු කර තිබේ. ”මැණිකේ මගේ හිතේ” ගීතය ඇසුරෙන් කළ ප්රතිනිර්මාණ රැල්ලකුක් මේ වනවිට ලොව පුරා පැතිරෙමින් තිබෙන අතර ශ්රී ලංකාවේ ගීතයක් ලොව වැඩිම පිරිසක් නැරඹු ප්රථම අවස්ථාව වේ.
No comments