Headlines

අතිශයින්ම WhatsApp Mod පාවිච්චි කරන අයට පමණයි



ඇත්තටම කිව්වොත්  whatsapp mod කියන්නෙ whatsapp සමාගමේ අවසරයකිම් තොරව whatsapp app එකේ සිදුකරන වෙනස් කමක්.

normal whatsapp වල නැති ගොඩක් දේවල් ඒකෙ තියනවා.

අමුතුවෙන් ඒ මොනවද කියන්න ඕනි නෑනෙ.

ගොඩක් අය   කැමතියි  whatsapp mod වලට.

ඒත් ගැටලු කිහිපයක් තියෙනවා.

whatsapp එකේ encryption කියලා එකක් තියනවා.

encryption නිසා අපේ calls messages තුන්වන පාර්ශවයකට බලන්න බැරි වෙනවා. end to end encryption ගැන සහතික වෙනවනේ whatsapp සමාගමනම් 

network traffic capture  කරත් key එක නැතුව බලන්න බෑ 

 whatsapp mod එකේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් වගේම ඒක හදන අයට ඕනිනම් අපේ message බලන්න පුළුවන් වෙන්නත් හදන්නත් පුළුවන් .

සමහර විට කෙනෙකුට හිතන්න පුපුවන් එහෙම උනාට  ගානක් නෑනෙ කියලා. ඒ උනාට ඔයාලගෙ විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. ගොඩක් පරිගණක අපරාධ වලට වෙනත් අයගේ පුද්ගලික තොරතුරු තියාගෙන ඉන්න අය පෙළඹෙනවා  .

මුකුත් නොදැන ආසාවට whatsapp mod දාගෙන ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැනේ 

තව දෙයක් තමා හැම whatsapp app එකට  storage permission තියෙනවා  

ඒක නිසා ඒ mod developer ඒකට trojan එකක් වගේ එකක් add කරලා තිබ්බොත් ඔයාගෙ phone එකේ photos , videos වගේ තියෙන ඔක්කොම ගන්න පුළුවන් .

නමුත් mod whatsapp එකක් දාගත්ත පලියට මෙහෙම වෙනවා කියලා. ඒ උනාට එහෙම වෙන්න ලොකු සම්බාවිතාවක් තියෙනවා.

ගොඩක් අයට දැනටමත් ඔය ටික වෙලා ඇති. එහෙම උනා කියලා දන්නෙවත් නැතුව ඇති.

ඒ නිසා දන්නා කවුරුත්  whatsapp modබාවිතා කරන එක අනුමත කරන්නේ නැහැ

whatsapp සමාගමෙනුත් කියලා තියෙනවා  whatsapp mod use කරන අයගේ whatsapp numbers සම්පූර්නයෙන්ම තහනම් කරනවා කියලා.

ඉතින් බුද්ධිමත්ව කටයුතු කරන එක හොඳයිනේ 


උපුටාගැනීම -අන්තර් ජාල ලිපියකින් 

ඡායාරූප - අන්තර්ජාලයෙන් 


No comments