Headlines

දිවා හා රාත්‍රිය එකම වෙලාවේ ඔබ දැක තිබේද?

                                                                              

ලෝකයේ දිවා රාත්‍රී දෙකම එකම ඡායාරූපයක දැක්වෙන දුර්ලභ ඡායා රූපයකි.

මේ දුර්ලභ චායාරුපය රැගෙන ඇතත් අභ්‍යවකාශගාමින් සමුහයක් විසින් කොලොම්බියානු අභ්‍යවකාශ ගමනකදීය.මෙහි අප්‍රිකාව සහ යුරෝපය ඔබට දැක ගැනීමට හැකි වේ.චායාරුපයෙහි අදුරු පතිකදහි තිත් වශයෙන් පෙනෙන්නේ නගරයන් වල දැල්වෙන විදුලි අලෝක වන අතර ඊට ඉහලින් හිරු එලිය වැටී ඇත්තේ සාහාරා කන්තරයටය.

මෙය නිරීක්ෂණය කිරීමේදී ගහානාව, නයිජීරියාව, පැරිසිය, හොලන්ඩ් සහ බාර්සිලොනා හි විදුලි බුබුළු දැල්වෙමින් පවතින අතර ඩුබ්ලින්, ලන්ඩන්, ලිස්බන් හා මැඩ්රිඩ් හි තවමත් සවස් කාලය ගත වෙමින් පවතී.

No comments