හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට කොවිඩ්
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වෙයි.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී ඇත .මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඡායාරුපය - අන්තර්ජාලයෙනි
No comments