ලෝක ආර්ථිකය එක මොහොතකට නතර කල එවර්ග්‍රීන් නෞකාව යලි ගමන් අරඹයි
සුවස් ඇලේ සිරවීමෙන් විශාල ආර්ථික පාඩුවක් සිදු කල එවර්ග්‍රීන් නෞකාව රතු මුහුද වෙත පිවිස ආසියාව වෙත ගමන් කල බව විදෙස් මාද්‍ය ප්‍රකාශ කරයි.
මෙම නෞකාව නිසා ලෝකයේ නැගෙනහිර සිට බටහිරට තිබු කෙටිම සමුද්‍ර ගමන් මාර්ගය අවහිර වුණි.මෙම නෞකාව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට දින හයක් ගත වුනු බවත් එහිදී එක්අයෙක් ජීවිතක්ෂයට පත් වුනු බවත් විදෙස් මාද්‍ය ප්‍රකාශ කර ඇත.
සුවස් ඇලේ දිග 193 කි. එම ඇල මාර්ගයේ හිමිකාර ඊජිප්තුවට ඇමරිකානු ඩොලර් මිලියන 550 ක වන්දියක් ගෙවීමෙන් පසු නෞකාව නිදහස් කර ගෙන ඇත.
No comments