කෝවිඩ් ආසාධිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද දින ( 24 ) අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා . පසුගිය 13 වනදා සිට රෝහල් ගත වී සිටි එතුමා මිය යන විට 65 වන වියේ පසු විය.
No comments