මෙරට දිනක් තුල වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි
අද දින කොවිඩ් අසාදනය වූ රෝගීන් 3,884 ක් වාර්තා වුනු අතර එය මෙරට එක් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවයි.
ඒමෙන්ම ඊයේ ( අගෝ.20 ) වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව සහ මේ වන විට මෙරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
ඒ සමඟින් මෙරට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,183 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Post Comment
No comments