Headlines

ලෝකයේ ප්‍රථම වරට විකෘති ජානවර්ග තුනම සහිත ඩෙල්ටා රෝගීන් කොළඹින්

පැතිරී යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ විකෘති වූ ජාන වර්ග 03 ම සහිත ආසාදිතයින් ලොව පළමු වරට කොළඹ නගරයෙන් හමුවී තිබෙනවා. එසේම ඉන් එක් විකෘති ජානයක් ශ්‍රී ලංකාවට ආවේණික බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ.

No comments