Headlines

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපනවාද ?



රාජ්‍ය හෝ පෞද්ගලික සේවකයන් ගේ වැටුප් අඩු කිරීමක් හෝ කප්පාදුවක් පිලිබඳ  කිසිම තීරණයක් ගෙන නොමැති බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය  හමුවේදී  අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියා. 

කෙසේ නමුත් මේ මස ( අගෝස්තු) කැබිනට් අමාත්‍ය වරුන්ගේ වැටුප කොවිඩ් අරමුදල ශක්තිමත් කිරීමට යොදවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

No comments