Headlines

ඉරාජ් ඉල්ලා අස්වෙයි

 

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ධුරයක් දැරූ ජනප්‍රිය සංගීතඥ ඉරාජ් වීරරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත යොමු කර තිබෙනවා. පෞද්ගලික හේතුන් මත සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව ඉරාජ් දන්වා සිටින අතර ඔහු මෙම ධුරය නාමල් රාජපක්ෂ මහතාගේ පත්කිරීමක් අනුව පසුගිය අගෝස්තුවේ සිට රාජකාරියේ යෙදී සිටියා.

 

No comments