ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති ප්‍රභේද 3 ක් මෙරටින්
කොරෝන වෛරසයේ විකෘති ප්රභේදයන් කිහිපයක් මෙරටින් වාර්තා වූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, අනාවරණය කරයි. එසේම මෙය මෙරට තුල කොරෝනා වෛරසය ඉහල මට්ටමකට පැමිණීමට එක හේතුවක් මෙතුමා පවසයි. SA 222-V , SA 701-S සහ SA 10718-S ලෙස ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ S ප්‍රෝටීනය ජන කේතයේ විකෘති ස්වභාවයක් ලෙස මෙය හඳුන්වා ඇත.
No comments