තවත් කොවිඩ් මරණ 186 ක් සහ ආසාදිතයින් 3,793 ක්
තවත් කොවිඩ් මරණ 186 ක් වාර්තා වෙයිඊයේ (18) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 186 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු පුද්ගලයින් හතර දෙනෙකු වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 35 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 147 දෙනෙකු අයත්.
අද සමස්ත කොරෝනා ආසාදිතයින් 3,793 ක්අද (19) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,073 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,793 ක්.
No comments