Headlines

අද කාලගුණය (15) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක්

 


2022 ජනවාරි මස15 දින සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල න්කාලගුන අනාවැකියට අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.


No comments