Headlines

විශ්වවිද්‍යාලවලට සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කෙරේ

2020 අධ්‍යයන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ, සිසුන් ලියාපදිංචිය දෙසැම්බර් 16 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි.

No comments