Headlines

වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයට

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කර ඇති බව ජනාධිපති ප්‍රකාශකවරයා පවසයි.

No comments