Headlines

ප්‍රධාන මාර්ගයේ දුම්රිය අනතුරක්

පෙ.ව. 04/50 ට රඹුක්කන සිට කොළඹ කොටුව සහ මොරටුව  දක්වා ධාවනය වන 1527/8730 දරණ අර්ධ සීඝ්‍රගාමී දුම්රිය මීරිගම රේල් ගේට්ටුව අසල ලොරි රථයක ගැටීම හේතුවෙන් සිදුවූ මාර්ග අනතුරක් නිසා පහල මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් මීරිගම දුම්රිය ස්ථානයේදී ප්‍රමාද වී ධාවනය වේ.


රියදුරන් දෙදෙනාට හානියක් සිදු වී නොමැත.






No comments