SAMSUNG ආයතනය විසින් 200MP camera sensor එකක් හඳුන්වා දෙයි.
Image : Wonderful engineering |
අන්තර්ජාලයේ වාර්තා වන අන්දමට Samsung විසින් ISOCELL නමින් නව සංවේදකයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වේ. ISOCELL HP1 යනු Samsung සමාගමේ සහ ලොව ප්රථම 200MP ස්මාර්ට්ෆෝන් camera sensor එකයි. ප්රශස්ත ප්රතිඵල සඳහා පරිසර ආලෝකය මත පදනම්ව outputs විභේදනය සකස් කරන dynamic pixel bin තාක්ෂණය එහි ඇතුළත් වේ. sensor එක 8K video recoding කිරීමට 30fps, 4k video කිරීමට 120 fps සහ wide දර්ශනයකට සහාය වේ. මෙම sensor එක තුළ කුමන automation technology භාවිතා කරන්නේද යන්න සමාගම හෙළි කර නැත. samsung පවසන්නේ ISOCELL 1 Sensor ඉතා ඉක්මනින් උපාංග වලින් දැක ගැනීමට අපි බලාපොරොත්තු වන බවයි.
No comments