Headlines

මුහුද මැදදි පාර අවසන්ද ?

මුහුද මැදදි පාර අවසන්ද ? 



මුහුද මැදදි පාර අවසන් නෑ එතන ඉදන් මාර්ගය වැටිල තියෙන්නෙ මුහුදු ජල කදට යටින් උමං මාර්ගයක් හරහා.මෙි විස්මිත නිර්මානය ඩෙන්මාර්ක් ගෘහ නිර්මාණ ශිල්පී  George K.S. Rotne, මහත්මයගෙ වැඩක් 

ඔහුගේ අද්විතීය මාර්ගය ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවර සහ ස්වීඩනයේ මල්මෝ නගරය දක්වා මුහුද යටින් කිලෝ මීටර් 04 ක්ද සමිපුර්ණ මාර්ගය කිලෝ මීටර් 08 ක් හරහාද සම්බන්ධ කරයි. 

එහි පරිපුර්ණත්වය කියන්නෙ ඒ විශ්මිත නිර්මාණය 2000 ජූලි 01 දා විවෘත කලේ ඩෙන්මාර්ක් දේශපාලකයොවත් ස්වීඩන්වල දේශපාලකයොවත් නෙවි ඒක ඉදිකල ජෝර්ජ්  කේ එස් රෝටන් මහත්මයමයි

 . උපුටාගැනීමකි 

No comments