කොරෝනා මරණ වල සැලකිය යුතු අඩුවීමක්
අද (4) නිකුත් කල වාර්තා වලට අනුව ඊයේ සිදුවූ කොරෝනා ආසාධිත මරණ සැලකිය යුතු අඩු වී තිබෙනවා. එනම් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වරයා ඊයේ (3 වෙනිදා) තහවුරු කල මරණ සංඛ්‍යාව 145ක් බව මොහාන් සමරනායක මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල නිවේදනයේ සඳහන් වෙනවා
නිවේදනයට අනුව වයස 30 ට අඩු 04ක්, වයස 30-59 අතර මරණ 24ක් සහ වයස 60 ට වැඩි පුද්ගලයන් 117 දෙනෙක් වෙනවා.
No comments