තීරණාත්මක තරඟය අද- වසර 8 කට පසු තරඟාවලි ජයක් !

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එක දින තරඟාවලියේ තුන්වන සහ අවසන් තීරණාත්මක තරඟය R ප්‍රේමදාස ක්‍රීඩාන්ගනයේදී අද ප.ව. 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරඟ 1-1 ලෙස සම තත්වයේ පවතින තරනගවලියේ ජය ලැබීමට ශ්‍රී ලංකාවට මෙම තරඟය ඉතාම වැදගත් බව විචාරකයන් පෙන්වා දෙනවා
අද තරඟය ජය ගතහොත් වසර 8 කට පසුව එක දින තරඟාවලියක් ජය ගැනීමේ අවස්ථාව ලංකාවට හිමිවෙනවා
No comments