ජාතික ආරක්ෂාව සහ ආපදා කළමනාකරණ පිලිබඳ රාජ්‍ය අමාත්‍ය , චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ මහතා මේ වන විට පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබනවා
No comments