Headlines

කොවිඩ් පිලිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කල YouTube වීඩියෝ 1000000 පමණ ඉවතට

කොරෝනා වෛරසය ගැන අසත්‍ය ප්‍රකාශ ඇතුලත් කල වීඩියෝ 1000000 ක් පමණ YouTube ජලයෙන් ඉවත් කර ඇත. එසේම වෙනත් මාතෘකා පිළිබඳව ද වැරදි තොරතුරු ඇතුලත් වීඩියෝ ප්‍රචාරය වීම නැවත්වීමට අදාල ප්‍රමාණවත් පියවර නොගත් බවට තමන්ට දේශපාලන නායකයින්ගෙන් චෝදනා එල්ල වුනු බව YouTube සමාජ මාධ්‍ය ජලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

No comments