ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ හේතුවෙන් එළඹෙන සැප්තැම්බරේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු තරඟාවලිය ඔහුට අහිමි වීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.අභාදයක් හේතුවෙන් ඔහුට පසුගිය ඉන්දීය තරඟාවලියද අහිමි වුනා.
No comments