ලොව වේගයෙන්ම වර්ධනය වන මානුෂිය අර්බුදය
image upload from internet. credit goes to original photographer
වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන මානුෂිය අර්බුදය ලෙස ඇෆ්ගන් අර්බුධය හැඳින්විය හැක. මිලියන් 18කට වැඩ සිටිය ඇෆ්ගන් වැසියන්ට මානුෂිය ආධාර අවශ්‍යව ඇත. බොහෝ දෙනා කාන්තාවන් හා දරුවන්
ලොව ධනවත් රටවල් හා මානුෂිය ආධාර සපයන සංවිදාන මේ වනවිටත් සාදනිය කාර්යන් ඉටුකරමින් පවතී ඒ අතර කාබුල් වැසියන් මුදා ගැනීමේ මෙහෙවර කැපී පෙනේ. මේ වනවිට ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් කැප වී ඇත්තේ තම රටවල් වල පවතින කොරෝනා අර්බුධය මැද්දේ වීම විශේෂත්වයකි
මේ වන විට ඇමරිකාව, එක්සත් රාජධානිය, පෝලන්තය, ඉතාලිය, ප්‍රන්ශය , ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව වැටි රටවල් සහ යුරෝපා සංගමයේ සේවකයන් ගෙන්වා ගන්නේමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි
No comments