අද සමස්ත කොරෝනා ආසාදිතයින් 4,602 ක්

අද (26) දිනයේ තවත් දේශීයව කොරෝනා ආසාදිතයන් 1,075 ක් සහ විදෙස් ගතව සිට පැමිණි 05 ක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,602 ක්.
No comments