Headlines

තවත් කොරෝනා ආසාදිත මරණ 214 ක් සහ කොරෝනා ආසාදිතයන් 4561 ක්

අද සමස්ත කොරෝනා ආසාදිතයින් 4561 ක්  වාර්තා වෙයි

අද (27) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 4561 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. 

එසේම තවත් කොවිඩ් මරණ 214 ක් වාර්තා වෙයි

ඊයේ (26) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍  214  ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 58 ක් සහ අවුරුදු  60  වැඩි පුද්ගලයින්  151 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,371

No comments